ලක්ෂ්මන් කිරිඇල්ලට අර්බුදයක් - දියණියත් මැතිවරණ තරගයට

Published in පුවත්
Thursday, 03 October 2024 12:03

ඉදිරි පාර්ලිමේන්තු මැතිරණයේදී සමගි ජන බලවේග ජාතික ලැයිස්තුව සඳහා ඉල්ලුම් ලැබී ඇති ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

මෙම තත්ත්වය මත ජාතික ලැයිස්තුවෙන් නොව තරග කරපු ජයග්‍රහණය කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි පක්ෂ නායකත්වය බොහෝ දෙනෙකුට දැනුම් දී ඇත.

මෙම තත්ත්වය මත මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අර්බුදයට ගොස් ඇති බව දැනගන්නට ඇත.

ඊට හේතු වී ඇත්තේ ඔහුගේ දියණියද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටීමයි.

ඇයගේ මුල් සැලසුම වී ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමෙන් පසු ඇය මහනුවර දිස්ත‍්‍රිකයෙන් තරග කිරීමයි.

නමුත් දැන් ඇතිවී තිබෙන නවතම තත්ත්වය මත තමන්ට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අවශ්‍ය බව ඇය තරය සඳහන් කර ඇති බව වාර්තා වන අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ජාතික ලයිස්තුව නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us