නාමල්ගෙන් ජනපති අනුරට අභියෝගයක්

Published in පුවත්
Thursday, 03 October 2024 09:47

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සඟවා ඇති බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කර ඇත.

සිය X ගිණුමේ පණිවුඩයක් තබමින් ඊයේ ( 02 වැනිදා) ඔහු සඳහන් කර ඇත්තේ රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා ඔප්පු කිරීමට දැන් අනුර කුමාර දිසානායකට කාලය එළැඹ ඇති බවය.

අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙලස සඳහන් කර තිබේ.

එම පණිවිුඩයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වේ.

''අපි උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක මුදල් හංගලා තියෙනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරනවා. ජනාධිපති ඒ.කේ.ඩී.ට තම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ තියෙන්නේ''

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us