තමාට ඒ සඳහා හැකියාවක් මෙන්ම සුදුසුකම්ද තිබෙන අතර තමාගේ රසික රසිකාවියන් රටපුරා සිටින බවද හෙතෙම පැවසීය.
ඡන්දයට ඉදිරිපත් වෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකින් හෝ ඒ සඳහා ඉදිරිපත්වීමට හැකි යැයි කී කමල් අද්දරආරච්චි මහතා ජනතා යහපත වෙනුවෙන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදිය යුතු යැයිද කීවේය.
-දිවයින