ප්‍රතිපල ලේඛන සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතින බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.
පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අසූ හත්දහස් හයසිය හතලිස් අට දෙනෙකු(38748) මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියා
විභාගය සඳහා පෞද්ගලික අයදුම්කරුවන් හැට පන්දහස් තුන්සිය තිස් එක් දෙනෙකු(65331) සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිට ඇත.
-P.M