මෙරට තුළ පවතින ඉන්ධන තොග ගැන ලැබුණු අලුත්ම පණිවිඩය Featured

Published in පුවත්
Monday, 23 September 2024 22:26

මෙරට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතින බවයි, ඔහු සඳහන් කර අත්තේ.

ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් මෙරට සතුව ඇති අතර ගුවන් යාන ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් රට තුළ පවතින බවයි, සදහන් කර ඇත්තේ.

මේ අතර තමන් ඊයේ සිය නිල රථය සහ අමාත්‍යංශ කාර්යාලය භාර දුන් බව ද ඔහු සදහන් කරනවා.

Last modified on Monday, 23 September 2024 22:27

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us