බඩු ගන්න පෝළිමේ - අනවශ්‍ය බියක් Featured

Published in පුවත්
Friday, 20 September 2024 11:23

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා ව‌ේ

ඒ  අසල කිලෝමීටර් ගණනාවක දිගු රථවාහන පෝලිමක් දැකගත හැකි බවත්  මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේන බවත් වාර්තා වේ. 

මැතිවරණයෙන් පසු රට තුළ නැවතත් යම්කිසි කළබලකාරී තත්වයක් ඇති වේ යැයි  සැකයෙන් ජනතාව මෙලෙස  භාණ්ඩ රැස්කරගැනීමට පෙළඹවීමක් ඇති ව තිබෙන බව ද වාර්තා වේ. 

මේ පිළිබද ' අරුණ 'පුවත් පත වාර්තා කර තිබේ 

 

Last modified on Friday, 20 September 2024 11:37

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us