දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු.මිලියන 1229ක ආදායමක්

Published in පුවත්
Friday, 13 September 2024 10:05
වසරේ මුල් මාස 8 තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1229 ආදායමක් උපයා තිබෙන බව වාර්තා වේ. 
 

පසුගිය වසරේ එම කාලය හා සැසදිමේ දී එය 28.05%ක වර්ධයක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද ලෙස රුපියල් මිලියන 624ක්  එකතු කළ අගය මත බද්ද ලෙස රුපියල් මිලියන 468ක් සහ ඔට්ටු සහ සුරා බද්ද ලෙස රුපියල් මිලියන 122ක් උපයා ගත් බදු ආදායමට ඇතුලත්.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us