ආදරේ අරන් අපේක්ෂාවට තෙවනවරටත්

Published in පුවත්
Monday, 09 September 2024 12:23

 volunteer sri lanka & charity group විසින් වසර 3ක් පුරා  පිළිකා රෝගීන් වෙනුවෙන් පවත්වාගෙන  යන   වැඩසටහන මෙවර ද සැප්තැම්බර් මස 08 වෙනි දා අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය. 

රෝහලේ සිටින සියලුම රෝගීන් වෙනුවෙන්   රුධිරය පරිත්‍යාග කිරීම්,  දානය ලබා දීම, බෙහෙත් ලබා දීම සහ  බෙහෙත් මිලදි ගැනීමට මූල්‍යමය දායකත්වය සැපයීම,  අපේක්ෂාවේ වාට්ටු වලට අවශ්‍ය දෑ සදහා ද්‍රව්‍යමය හා මුල්‍යමය දායකත්වය සැපයීම,  රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීම්, මෙන්ම රෝගීන් වෙනුවෙන් ආශිර්වාද පූජා පැවැත්වීමද මෙහි දී සිදුවිය. 

මෙවන් වැඩසටහන් ඉදිරියටත් සංවිධානය  කරමින් ආදරය අරන් අපේක්ෂාවට යන  Pramila Silva Volunteer Sri Lanka සාමාජිකයන්ට  lankadaily විසින් හදපිරි ස්තූතිය 

නානාවිද අපේ අපේක්ෂාවලට පෙරාතුව ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු විය යුතුමය...

සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා...

 

ඔබත් මෙවන් අවස්ථාවන් සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වීමට නම් පහත දු. ක ඔස්සේ සම්බන්ද විය හැක. 

Volunteer Sri Lanka Pramila Silva
Volunteer Sri Lanka 
0717811711

 

WhatsApp Image 2024 09 09 at 11.58.22 a3b3a3b9

WhatsApp Image 2024 09 07 at 17.06.32 2474bf60

WhatsApp Image 2024 09 09 at 11.58.47 5bcbb073

WhatsApp Image 2024 09 09 at 11.58.24 8cf1dd1e

WhatsApp Image 2024 09 08 at 14.34.28 103c273f

Last modified on Monday, 09 September 2024 12:47

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us