තවත් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළත දිවයිනට පැමිණිමට නියමිතයි.
පොදු රාජ්ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ද ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට දිවයිනට පැමිණ තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඔවුන් මැතිවරණය නිරීක්ෂණයට කළ ඉල්ලීමට තමන් අවසර ලබා දුන් බවයි.
මීට අමතරව ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් ද ඉදිරි සති කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතය.
-P.M