ඒ ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධාන අතර පවතින යුද ගැටුම් හේතුවෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සඳුදා (26) වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 0.66%කින් සහ ඇමරිකානු ටෙක්සාස් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 0.68%කින් ඉහළ ගොස් ඇති බවයි.
සතියකට පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ ගිය පළමු අවස්ථාව ද මෙය වනවා.