මාලිමාවේ ප්‍රතිපත්තියට අනුව වෙන දේ මෙන්න (video) Featured

Published in පුවත්
Wednesday, 28 August 2024 09:28

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන කරුණු අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන්ම අවසන් වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

හර්ෂ ද සිල්වා පවසා සිටියේ,

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා තියෙන්නේ මහා භයානක දෙයක්! ඒ කියන විදිහට IMF වැඩසටහන ඉවරයි! ආයේ IMF වැඩසටහනකට යන්න බෑ! මුලු රටම මුලා කරන්නයි යන්නේ! අපේ රටේ මිනිස්සු තේරුම් ගත යුතුයි කරන්න පුළුවන් මොනවාද බැරි දේවල් මොනවාද කියලා

(video)




Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us