හිරු සජබය අත් හරියිද? Featured

Published in පුවත්
Tuesday, 27 August 2024 12:00

සජබය නියෝජනය කරන ප්‍රබල කාන්තා චරිතයක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි සමාජ මාධ්‍ය වල තොරතුරු වාර්තා වෙයි.

බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා එක්වනු ඇති බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

සමගි ජන බලවේග නායකත්වය සහ හිරු මාධ්‍ය ආයතනයක් සමග ඇති සම්බන්ධතාවය මත ඇති වී තිබෙන ආරවුලක් මුල් කරගෙන මෙම ඉක්මන් පියවරට ඇය යොමු වී ඇති බවද එකී ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

ඇතැම් තොරතුරු මාර්ග පවසන්නේ හිරුණිකාගේ පිය වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ෂාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව තිබෙන හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුගේ සොහොයුරා වන දුමින්ද සිල්වා හට ජනාධිපති සමාවක් ලබා ගැනීම වෙනුවෙන් මෙම නාලිකාව සජබය ද සහය වන බවය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us