රනිල් සොයා ආ අලුත්ම පිරිස

Published in පුවත්
Tuesday, 27 August 2024 09:17

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක  පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව තිබේ.

කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේ දී ඊයේ (26)පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා,

"මේ මොහොතේ කළ හැකි අන් කිසිවක් නෑ. රට ගළවා ගත හැක්කේ රනිල්ට නම් දේශපාලන මතිමතාන්දර නෙමෙයි මේ මොහොතේ වැල්පාළමෙන් රට එතෙර කළ හැක්කේ රනිල්ට නම් අපි සිටිය යුත්තේ ඔහු සමග පමණයි. නාමල්ට තව අවුරුදු 10කින් හරි ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි රනිල් රට ගත්තේ නැත්නම් රට පීලිපැන්නා. රට ඉවරයි. දේශපාලන පැණි කතා, සාහිත්‍ය කතා ඕන තරම් අපිට වේදිකාවේ අහන්න පුළුවන් වුණත් ප්‍රායෝගිකව මේ මහපොළවේ යථාර්ථය තේරුම් ගත් මිනිසා රනිල් වික්‍රමසිංහ."

Last modified on Tuesday, 27 August 2024 09:32

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us