පවුලේ ඥාතීන් සඳහන් කළේ හදිසි ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රෝහල් ගත කළ අතර පසුව ඔහු මිය ගිය බවයි.

-P.M
ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 79කි.
පවුලේ ඥාතීන් සඳහන් කළේ හදිසි ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රෝහල් ගත කළ අතර පසුව ඔහු මිය ගිය බවයි.

-P.M
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ඉන්දුනීසියානු කළු කුකුළා අයම් සෙමානි යනු දුර්ලභ කුකුළු වර්ගයකි.
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...
