හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත. ඊට අදාළ ගිවිසුමට අත්සන් කිරීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී සිදු විය . එම අවස්ථාවට ආගමික නායකයින් , දේශපාලඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය. -P.M