ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයා අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී තම සහාය පළකර තිබෙනවා...
අර්බුදකාරී අවස්ථාවේ රට මුදාගත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටඑම තීරණය ගත් බවයි මාධ්‍ය හමුවේ පැවසුවේ.
පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පත් වූයේ ජගත් ප්‍රියංකර මහතායි.