නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාල ලිපිය සම්පූර්ණයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් බවය.
තමන් එවැනි කිසිදු සාකච්ඡාවක හෝ යෙදී නැති බවද පැවසූ ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම තරග වදින බවත් කියා සිටියේය.
අදාළ ලිපිය පහතින්
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේ සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට වන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.
නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාල ලිපිය සම්පූර්ණයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් බවය.
තමන් එවැනි කිසිදු සාකච්ඡාවක හෝ යෙදී නැති බවද පැවසූ ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම තරග වදින බවත් කියා සිටියේය.
අදාළ ලිපිය පහතින්
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.