නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාල ලිපිය සම්පූර්ණයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් බවය.
තමන් එවැනි කිසිදු සාකච්ඡාවක හෝ යෙදී නැති බවද පැවසූ ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම තරග වදින බවත් කියා සිටියේය.
අදාළ ලිපිය පහතින්
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේ සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට වන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.
නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාල ලිපිය සම්පූර්ණයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් බවය.
තමන් එවැනි කිසිදු සාකච්ඡාවක හෝ යෙදී නැති බවද පැවසූ ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම තරග වදින බවත් කියා සිටියේය.
අදාළ ලිපිය පහතින්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...