නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දිවයිනේ සෙසු ප්රදේශවල සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
තවද නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ප්රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්ය.