එමෙන්ම ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිවේදයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව පසුග ජූලි මස පැවැැති ඉන්ධන මිල තව දුරටත් පවති බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.
ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ඒ අනුව පසුගිය ජූලි මස පැවැති ලිට්රෝ ගෑස් මිල තව දුරටත් පවති බව ද මුදිත පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
එමෙන්ම ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිවේදයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව පසුග ජූලි මස පැවැැති ඉන්ධන මිල තව දුරටත් පවති බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...