ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායමේ සියලුම මන්ත්රීවරුන් ඒ සදහා සහභාගිවීමට අනිවාර්යයෙන්ම අද දින ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායකවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය