ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු ලහි ලහියේ සුදානමින්

Published in පුවත්
Tuesday, 30 July 2024 09:05

ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සංවිධානය කරමින් පවතින බව පොලීසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ආරක්ෂක කටයුතු සඳහා නිලධාරින් යෙදවීම මේ වනවිට සකස් කරමින් පවතින බවයි.

දිවයින පුරා පොලිස් කොට්ඨාස මට්ටමින් ජනාධිපතිවරණයට අදාලව මෙහෙයුම් මැදිරි ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, ඊට අමතරව දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම මේ වනවිට මැතිවරණ අංශයක් ස්ථාපිත කර ඇති බවයි.

-P.M

Last modified on Tuesday, 30 July 2024 09:06

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us