ඒ, විජේරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස තුළ දීය.
ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇත.
අපේක්ෂකයා පිළිබඳව ගන්නා තීරණය අද දවසේදීම නිවේදනය කරන්නේදැයි විමසූ විට පක්ෂ මහලේකම් සාගර කාරියවසම් සහ පක්ෂ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සෘජු පිළිතුරක් ලබානොදුන් අතර ඔවුන් පැවසුවේ “බලමු නේද” යනුවෙනි.