ගෝලීය බුදු දහම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර තායිලන්තයේදී

Published in පුවත්
Monday, 15 July 2024 12:24

ගෝලීය බුදු දහම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර තායිලන්තයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව මෙම සමුළුව ලබන බදාදා තායිලන්තයේ රාජ්මංගල විශ්වවිද්‍යලයේදී පැවැත්වෙනු ලැබේ.

මෙම සමුළුවට තායිලන්තය, ශ්‍රී ලංකාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, කාම්භෝජය හා බුරුමය යන රටවල බෞද්ධ දූත මණ්ඩල සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, එම සමුළුවට බෞද්ධ දූත මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහභාගි වෙයි.

සමුළුවේ මුඛ්‍ය දේශනය රාජකීය පණ්ඩිය පූජ්‍ය දැල්තර ඥාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සිදුකරනු ලබයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us