ගෝලීය බුදු දහම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර තායිලන්තයේදී

Published in පුවත්
Monday, 15 July 2024 12:24

ගෝලීය බුදු දහම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර තායිලන්තයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව මෙම සමුළුව ලබන බදාදා තායිලන්තයේ රාජ්මංගල විශ්වවිද්‍යලයේදී පැවැත්වෙනු ලැබේ.

මෙම සමුළුවට තායිලන්තය, ශ්‍රී ලංකාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, කාම්භෝජය හා බුරුමය යන රටවල බෞද්ධ දූත මණ්ඩල සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, එම සමුළුවට බෞද්ධ දූත මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහභාගි වෙයි.

සමුළුවේ මුඛ්‍ය දේශනය රාජකීය පණ්ඩිය පූජ්‍ය දැල්තර ඥාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සිදුකරනු ලබයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us