ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගත යුතුයි- ප්‍රසන්න

Published in පුවත්
Thursday, 11 July 2024 11:04

ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

රටේ ආර්ථික අර්බුදය සමග මේ හැම දෙයක්ම කරන්න බැරි බව ඒ අය තේරුම් ගත යුතු යැයි පැවසූ අමාත්‍යවරයා රටේ ජනතාව බොහෝ දුරට ඒ තත්ත්වය තේරුම් ගෙන සිටින බවද සඳහන් කළේය.

යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර උඩ ඇතැම් වෘත්තිය සමිති නායකයන් ගන්නා තීරණ නිසා මිනිසුන් පීඩාවට පත්වන බවත් දුම්රිය වර්ජන හේතුවෙන් ඇතිවූ තදබදය නිසා මගියකු දුම්රියෙන් වැටීමිය ගිය බවත් ඔහු සඳහන් කළේය. ඒ මියගිය පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ අයෙකු බවද ඔහු සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us