ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල සම්බන්ධතා ව්‍යාපෘතියට හවුල් ව්‍යාපාරයක්  

Published in පුවත්
Sunday, 07 July 2024 16:33

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට සූදානම් බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ අනුරාධපුරය සහ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි අතර මෙම සෘජු විදුලි රැහැන් හරහා සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් යෝජනා කර ඇත.

ඒ අනුව ඉන්දියාවේ විදුලිබල පද්ධතිය කිලෝමීටර් 130 ක ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් පසු, ශ්‍රී ලංකාවේ මන්නාරමේ තිරුකේතීස්වරම්හි දී මතුවන මුහුද යටින් දිවෙන සම්ප්‍රේෂණ මාර්ගයකින් (සබ්මැරීන් කේබලයක් හරහා) මෙරට විදුලි බල පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම සිදුවේ.

සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව (DPR) අනුගමනය කිරීමෙන් පසුව, ව්‍යාපාර ආකෘතියක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට දෙපාර්ශවය දැන් කටයුතු කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ගිගාවොට් 200ක සුළං සහ සූර්ය බලශක්තියක් අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව පැවැසේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us