පාතාලයේ ගිනිඅවි අල්ලන්න මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන මස සිට

Published in පුවත්
Tuesday, 25 June 2024 09:03

පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (24) උපදෙස් දී තිබේ.

පොලිස්පතිවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර අද පැවැති විශේෂ සාකච්ඡාවකදී එම මෙහෙයුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් දැනට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පාතාලය මර්දනය කිරීමට ඔවුන් සතු නීතිවිරෝධී ගිනිඅවි දැඩි බාධාවක් යැයි හඳුනාගෙන ඇති බව කී උසස් පොලිස් නිලධාරියා ත්‍රිවිධ හමුදාවේ සහය ද ඇතිව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us