ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය ගැන නිවේදනයක්

Published in පුවත්
Friday, 14 June 2024 14:57

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය මෙම මස 17 වැනිදා බෙයිජිං නුවරදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායත්වය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් දරනු ලබන බවද චීනය වෙනුවෙන් චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය සුන් වෙයිඩොං මහතා උසුලන බවද සඳහන් කරයි.

මෙම සාකච්ඡාවලදී දේශපාලන,ආර්ථික,වෙළෙඳ,ආයෝජන සහ ආරක්ෂක යන ක්ෂේ්‍රත්‍රද ඇතුළුව ද්විපාර්ශවික සම්බන්ධතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂිත බවද පවසයි.මෙම සාකච්ඡා සඳහා චීන ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා සමග විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගීවීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us