ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය ගැන නිවේදනයක්

Published in පුවත්
Friday, 14 June 2024 14:57

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය මෙම මස 17 වැනිදා බෙයිජිං නුවරදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායත්වය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් දරනු ලබන බවද චීනය වෙනුවෙන් චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය සුන් වෙයිඩොං මහතා උසුලන බවද සඳහන් කරයි.

මෙම සාකච්ඡාවලදී දේශපාලන,ආර්ථික,වෙළෙඳ,ආයෝජන සහ ආරක්ෂක යන ක්ෂේ්‍රත්‍රද ඇතුළුව ද්විපාර්ශවික සම්බන්ධතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂිත බවද පවසයි.මෙම සාකච්ඡා සඳහා චීන ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා සමග විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගීවීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කරයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us