අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙසේ මිල අඩු කිරීමකට ලක්ව ඇත.
අද (06) සිට මිල පහත දමන ලද එම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනපුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.