විධිමත් මහජන අදහස් විමසීමේ ක්රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (7) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
ලංකාවට "Starlink" සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැති සමුළුවක් අතරවාරයේ ඊලෝන් මක්ස් සමග සාකච්ඡා පැවැත්වීය.