ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම මෙම කාර්යාලය මගින් සිදු කෙරෙයි.
මේ අනුව ජනාධිපති රනිල් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම ගැන සැක සංකා අහෝසි වීමක්ද මෙමගින් සිදුව තිබේ.
රනිල් ජනාධිපතිවරණ සටන අරඹයි. ප්‍රධාන කාර්යාලය විවෘත කරයි.
Published in
පුවත්
Thursday, 06 June 2024 11:37
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය දේශපාලන කාර්යාලය කොළඹ 07 මල් පාරේ දී සුබ මොහොතින් විවෘත්ත කළේය.
Leave a comment