බත් පාර්සලයක මිල රු:25 කින්, බිත්තර රොටී ඇතුළු ෂෝටීස් රු:10 කින් සහ ප්ලේන්ටි රු:5 කින් පහළට දමා ඇති බවයි ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියි.
මලෙස මිල අඩුවීමටක ලක්ව ඇත්තේ ගෑස් මිල පහළ දැමීම හේතුවෙනුයි
අද (05) රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහළ දමා තිබෙනවා.