වසරේ ක්‍රීඩකයා ඇන්ජලෝ - ජනතාවගේ ක්‍රීඩකයා සංගා

Published in පුවත්
Thursday, 04 September 2014 09:33


වසරේ ජනතාවගේ ක්‍රීඩකයා නොකඩවා ලෙස තෙවැනිවරටත් කුමාර් සංගක්කාර සම්මාන හිමිකර ගැනිමින්ද, වසරේ ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලබමින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මන රාත්‍රිය ඊයේ  (03දා) නිමාවට පත්විය. 

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ නිරෝෂාන් දික්වැල්ලයි. 

වසරේ එක්දින හා විස්සයි 20 පන්දු යවන්නා ලෙස මාලිංග සම්මාන ලැබීය. වසරේ පන්දුවාර විස්සයි 20 පිතිකරු වූයේ කුසල් ජනිත් පෙරේරායි.

වසරේ ටෙස්ට් පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් හා කුමාර් සංගක්කාර සම්මාන හිමිකර ගත්තේය. වසරේ ටෙස්ට් පන්දුයවන්නා බවට පත්වූයේ රංගන හේරත්ය. වසරේ එක්දින පිතකරු හා තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස්ය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඩයලොග් ඇක්සියාටා ආයතනය හා එක්ව සම්මාන උළෙල සංවිධානය කළ සම්මාන උළෙල වොටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. 

3791

 

10404389 813811201983422 5403369284313259148 n

Last modified on Thursday, 04 September 2014 09:39

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us