එළවලු මිළ සීග්‍රයෙන් ඉහළට !

Published in පුවත්
Monday, 03 June 2024 09:33

මේ දිනවල මෙරටට බලපා ඇති අධික වර්ෂාපතන හේතුවෙන් ඇති වුණ ගංවතුර නිසා මේ වනවිට ගොවිතැනටත් දරුණු බලපෑමකට ලක් වී ඇත.

එලෙස පවතින වර්ෂාවත් සමඟ ඉදිරියේ දී එළවලු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදපොළ ආරංචි මාර්ග පවසයි.

ජල ගැලීම් හේතුවෙන් වගා බිම් හානි වීම් සහ එළවලු ප්‍රවාහනය කිරිමට අපහසුතා ඇති වී තිබෙනවා.ඒ හේතුවෙන් ඉදිරිි දින කිහිපයේ දී එළවලුවල මිල ඉහළ යා හැකි බවටයි වාර්තා වූයේ. කෙසේ වෙතත්, ඊයේ (02) දිනය වන විට ද වෙළදපොළේ සෑම එළවලු කිලෝ ග්‍රෑමයකම මිල රුපියල් 400 ඉක්මවා ඇති බව සඳහන් වීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us