ඒ අනුව ගංවතුර නැරඹීමට යාම සහ ගංවතුරෙහි දියනෑම සහ විනෝදවීම සිදු නොකරන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුදෙයි.
ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දිනයේ ගංවතුර නැරඹීමට යාමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට අතුරුදන්ව ඇති බවයි.