විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන අවසන් අදියරේ පරීක්ෂා කිරීම මේ වනවිට සිදුවන බවයි.
උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්විණ.
ඊට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 42,883 කි.
-P.M
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද(31) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන අවසන් අදියරේ පරීක්ෂා කිරීම මේ වනවිට සිදුවන බවයි.
උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්විණ.
ඊට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 42,883 කි.
-P.M
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...