එම නිවේදනයේ සදහන් වන්නේ මෙම සති අන්තයේ දී අදාළ ප්රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.
මෙම වසරේ ජනවාරි මාසයේ දී පැවැති මෙම විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 281,445ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි
සෙසු 65,531 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් වෙයි