පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්රයේ විශිෂ්ටතම උගතෙකු වූ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා කෘති රැසක් රචනා කළ ගත්කතුවරයෙකු ද වේ.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබද ගෞරව උපාධියක් ලබා ඇති ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන්ද රැකියාවේ නියුතුව තිබෙන අතර මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි පීඨාධිපති වශයෙන් ද ඒ මහතා කටයුතු කර තිබේ.