ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එම නියමිත කාල සීමාවේදීම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ කොළඹදී රැස්විය.