රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික අදියර අවසන්‌  

Published in පුවත්
Thursday, 16 May 2024 12:19

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල මූලික අදියර අවසන්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව තාක්ෂණික කමිටුවේ කටයුතු අවසන්ව ඇත. එම කමිටුව මගින්‌ එම ආයතන මිලදී ගැනීම වෙනුවෙන්‌ යෝජනා ඉදිරිපත්‌ කර තිබූ ආයතන අතරින් මූලික සුදුසුකම්‌ සපුරා ඇති ආයතනවල අවසන්‌ ලැයිස්තුව සකස්‌ කර තිබේ.

ඊළඟ අදියර ලෙස මූල්‍ය අභිලාෂ කැඳවීමට නියමිත අතර, ඒ සදහා මූල්‍ය කමිටුව විසින්‌ ඉහළ ලංසුව ඉදිරිපත්‌ කරන ආයතනය සඳහා එම ආයතනය මිලදී ගැනීමේ අවස්ථාව හිමි චේ.

එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුනගත කිරීමේ කටයුතු සඳහා කැබිනට්‌ මණ්ඩලය විසින්‌ පත්‌කරන ලද කමිටු කිහිපයක්‌ ඇති බවත්‌, එම කමිටු විෂය විශේෂඥයන්‌, ප්‍රවීණයන්‌ හා රාජ්‍ය නිලධාරීන්ගෙන්‌ සමන්විත බවත්‌ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහත කිරීමේ කම්ට්‍රවේ ප්‍රකාශකයෙක්‌ සඳහන්‌ කළේය.

එම කමිටුවේ සාමාජිකයන්‌ කිසිදු දීමනාවක්‌ ලබානොගන්නා බව ද එම ප්‍රකාශකයා සඳහන්‌ කළේය

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us