ඩයනා වාහන ටික දෙයි

Published in පුවත්
Wednesday, 15 May 2024 07:44

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව හේතුව නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් මන්ත්‍රී ධුරය අහෝසි වූ මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ය නිල වාහන බාර දී තිබේ.

මන්ත්‍රිවරිය භාවිතා කල නිල වාහන තුනක් එහි විය.   මීට අමතරව ලිපි ලේඛන ද ලබන 21 වැනිදා බාරදීමට නියමිතය.

මේ අනුව ඇය මෙතෙක් රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියලු දේපළ රජයට යළි බාරදීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අමාත්‍ය නිල නිවාසයක් ලබාගෙන නැතැයි දැනගන්නට තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

ශාරුක් ලෙඩ වෙයි, තත්වය යහපත් අතට

ශාරුක් ලෙඩ වෙයි, තත්වය යහපත් අතට

බොලිවුඩ් සිනමාවේ සක්විති ලෙසින්ද හඳුන්වනු ලබන ශාරුක් ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇති...

ක්‍රීඩා

Connet With Us