රුසියා - යුක්‍රේන යුද්ධයේදී මිය ගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළට

Published in පුවත්
Sunday, 12 May 2024 11:11

රුසියා - යුක්‍රේන යුද්ධයේදී මියගිය මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව, 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, රුසියා - යුක්‍රේන යුද්ධයට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි 134 ක් වාර්තා වී ඇති බවයි.

පසුගිය 9 වැනිදා සිට ඊයේ (11) රාත්‍රී 10 දක්වා කාලසීමාව තුළ එම පැමිණිලි වාර්තා වී තිබිණි.

අදාළ ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන්නේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවයි.

එම ජාවාරම පිළිබඳ පැමිණිලි, 0112 441 146 යන දුරකතන අංකයට ලබාදිය හැකි බව, ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us