පොහොට්ටු මැයි රැලියේදී ජනාධිපතිවරණය ගැන තීරණයක් දෙන්න සූදානමක

Published in පුවත්
Monday, 29 April 2024 12:56

කැම්බල් පිටියේ පැවැත්වෙන පොහොට්ටු මැයි රැලියේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි

ඒ අනුව මේ වනවිට පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා වී ඇති විශේෂ කරුණක් එදින ප්‍රකාශයට පත් කිරීමට පක්ෂ ප්‍රධානීන් සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us