කොතලාවල වෛද්‍ය උපාධියට අයදුම් කරන්න මැයි මස 5 වැනිදා දක්වා අවස්ථාව

Published in පුවත්
Monday, 22 April 2024 07:03

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා අයදුම් කිරීමට මැයි මස 5 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ www.kdu.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කල හැකි බවයි.

පාඨාමාලා ගාස්තුව රුපියල් මිලියන 12.5 ක් .

අවුරුදු 5 ක කාලයක් පාඨාමාලාව හැදෑරිය යුතු වේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය දේශීය සිසුන්ටත් මුදල් ගෙවා හැදෑරිමට අවස්ථාව දීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කෙරිණි.

මේ අතර 2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා 735 දෙ‍ෙනකු සුදුසුකම් ලබා ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us