වගා නොකළ කුඹුරු වෙනත් වගා සදහා යොදා ගැනීමට පියවර

Published in පුවත්
Wednesday, 17 April 2024 13:01

වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීම ලබන මාසයේ ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

විවිධ හේතූන් මත කාලයක් තිස්සේ වගා නොකළ කුඹුරු අක්කර 40000ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මේ යටතේ අදාළ කුඹුුරු වෙනත් භෝග වගාවන් සඳහා යොදා ගත හැකි බවයි.

තමන් අයත් ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයෙන් ඒ සඳහා උපදෙස් ලබා ගත හැකි බව ද දෙපාර්තමේන්තුව පැවසීය.මොක

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us