ඇමරිකාවේ llinois සරසවියේ දැනුම මෙරට සිසුන්ට දෙන ලෙස ඇමති සුසිල් ඉල්ලයි

Published in පුවත්
Tuesday, 16 April 2024 13:22

ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්විය.

එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ විද්‍යා අංශය සතු ලොව දෙවැනියට විශාල වෛද්‍ය පාසලෙහි වෛද්‍ය සහ රොබෝ ශල්‍යකර්ම (Robotic Surgery) විද්‍යාගාරද නිරීක්ෂණය කරන ලදී.

තවද එහි පිහිටා ඇති පැරණිතම පාසල් ඔසුහල, නවීන පරීක්ෂණ විද්‍යාගාර පිළිබඳව ද සිය අවධානය යොමු කළ අමාත්‍යවරයා එම සරසවිය භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් සඳහා ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us