කොළඹ ආපනශාලා විශේෂ පරික්ෂාවකට

Published in පුවත්
Monday, 08 April 2024 09:13

කොළඹ ප්‍රදේශයේ ආහාර අලෙවි කරන ස්ථාන විශේෂ පරික්ෂාවකට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහි පළමු පියවර කොළඹ කොටුව දුම්රිය පොළ අසල ඇති ආපනශාලා හා භෝජනාගාර පරික්ෂාවට ලක් කෙරුණා.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛදය කාර්යාල 06 ම ආවරණය කරමින් ක්‍රියාත්මක වුනු මෙම පරික්ෂාව සදහාඅ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50 ක් පමණ සහභාගී උනා.

එහි දී ආහාරයට නුසුදුසු ආහාර විනාශයට පත් කල අතර කල් ඉකුත් වූ හා කෑමට නුසුදුසු ආහාර අලෙවි කල වෙළදසැල් සලට එරෙහි ව නිත්මය පියවර ගනු ලැබුණි.

තව ද , පාරිභෝගික අධිකාරිය විසින් ජනතාවට පවසා ඇත්තේ ,මෙම ඉදිරි උත්සව සමයේ දී ආනයනික චොකලට් වර්ග ඇතුළු රස කැවිලි මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන ලෙස ය.

කල් ඉකුත් වීමට ආසන්න රස කැවිලි වල දින වෙනස කරමින් විකිනීමට තැත් කල පිටකොටුවේ වෙළදසැල් කිහිපයකට එරෙහි ව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us