සන්ධාන කාර්යාලයකට අසූචි ප‍්‍රහාරයක්

Published in පුවත්
Sunday, 31 August 2014 18:05

වැල්ලවාය, ඇතිලිවැව ප‍්‍රදේශයේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ පක්‍ෂ කාර්යාලයකට අසුචී ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

අද දහවල් එල්ල වු මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන්දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාලයේ නියෝජිතයින් වැල්ලවාය පොලිසියට පැමිණිල්ලක් ද කර ඇතැයි වාර්තාවේ.

 මේ අතර මේ දක්වා මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 126ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මොණරාගල දිස්ත‍්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 94කි. දේපළ හානි කිරීම් සම්බන්ධ පැමිණිලි 32ක් ද වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය නිවේදනය කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us