දවස් හතෙන් තරුණ වෙන්න කැමති අයට... Featured

Published in අනං මනං
Tuesday, 02 April 2024 14:29

දවස් කිහිපයක් ඇතුලත ඔබගේ තරුණ පෙනුම ලබාගන්න පුළුවන් සවභාවික ක්‍රමයක් ගැන ඔබ දන්නවාද

අඩු ම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ සත්කාරය සදහා අවශ්‍ය දේවල් ගෙදරදීම හොයාගන්න පුළුවන් වීමත් මෙහි ඇති විශේෂත්වයක්.

 කොටා ගත් සුදු ළුණු සහ මීපැණි තේ හැඳි 1ක් වගේම මැටි කුඩු මේස හැඳි 1ක් තමයි මේ සත්කාරයට අවශ්‍ය වෙන්නේ.

මුහුණේ රැලිවටුණු සමට කරන ස්වභාවික ප්‍රතිකාරයක් වන මේ මිශ්‍රණය හදාගන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලාම ,සුදුළුනු බිකක් පොතු ඇරලා හොඳින් පොඩි කරගන්න. ඊට පස්සේ ඒකට මී පැණි තේ හැඳි 1සහ මැටි කුඩු මේස හැඳි 1 මිශ්‍ර කරන්න.

මුහුණ හොඳින් පිරිසිඳු කරලා මේ මිශ්‍රණය මුහුණේ උඩු අතට ආලේප කරන්න. විනාඩි 20-30 අතර කාලයක් එහෙම්මම තියලා,මද රස්නේ වතුරින් මුහුණ සෝදලා හරින්න පුළුවන්.

පුළුවන්කමක් තියෙනවනම්, රෑට නිදාගන්න කලින් මේ මිශ්‍රණය මුහුණේ ගාලා,උදේ නැගිට්ටහම සෝදලා දාන්නත් පුළුවන්. එහෙම කරනවානම්, පරණ කොට්ට උරයක් දාන්න ඔබ භාවිතා කරන කොට්ටයට.

මේ විදිහට දවස් 7, ඒ කියන්නේ සතියක් කරනකොට ඔබට වෙනස වැටහේවි. මුහුණේ රැලි ගතිය මැකිලා යනවා කියලා ඔබට තේරේවි.

තවත් කෙනෙක් ට මේ අලුත් අදහස කියන්න,දැනුවත් කරන්න. අපි කව්රුත් ලස්සනට,තරුණ බව රැකගෙන ඉන්න කැමතියි නේ.

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

ශාරුක් ලෙඩ වෙයි, තත්වය යහපත් අතට

ශාරුක් ලෙඩ වෙයි, තත්වය යහපත් අතට

බොලිවුඩ් සිනමාවේ සක්විති ලෙසින්ද හඳුන්වනු ලබන ශාරුක් ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇති...

ක්‍රීඩා

Connet With Us