ඒ අනුව බොරතෙල් පිරිපහදු කිරීමේ ධාරිතාවද දෙගුණ කිරීමට සමාගම තීරණය කර ඇත. පිරිපහදුවේ ඉදිකිරීම් ජූනි මාසයේ ආරම්භ කිරීමට කටයුතු යොදන බවද විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මේ වන විට අදාළ පිරිපහදුවට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් හා ආයෝජන මණ්ඩල පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අතර පිරිපහදුව ඉදි කිරීමෙන් පසුව ඉන්ධන සහන මිලට ලබා දීමට එම සමාගම විසින් පියවර ගනු ඇත.
චීනයේ සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ආයෝජනයට එකඟ වූ ඩොලර් බිලියන 4.5 දෙගුණ කර ඩොලර් බිලියන 9ක ආයෝජන සිදු කිරීමට එම සමාගම කැමැත්ත පළ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.