සයිනොපෙක් ආයෝජනය ඩොලර් බිලියන 9ක් දක්වා වැඩි කරයි

Published in පුවත්
Saturday, 30 March 2024 10:36

චීනයේ සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ආයෝජනයට එකඟ වූ ඩොලර් බිලියන 4.5 දෙගුණ කර ඩොලර් බිලියන 9ක ආයෝජන සිදු කිරීමට එම සමාගම කැමැත්ත පළ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව බොරතෙල් පිරිපහදු කිරීමේ ධාරිතාවද දෙගුණ කිරීමට සමාගම තීරණය කර ඇත. පිරිපහදුවේ ඉදිකිරීම් ජූනි මාසයේ ආරම්භ කිරීමට කටයුතු යොදන බවද විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මේ වන විට අදාළ පිරිපහදුවට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් හා ආයෝජන මණ්ඩල පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අතර පිරිපහදුව ඉදි කිරීමෙන් පසුව ඉන්ධන සහන මිලට ලබා දීමට එම සමාගම විසින් පියවර ගනු ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us