මෛත්‍රී ශෝකය ප්‍රකාශ කරයි

Published in පුවත්
Thursday, 28 March 2024 12:02

පසුගිය දා රුසියාවේ මොස්කව් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රීලනිප සභාප‍ති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (27) කොළඹ රුසියානු තානාපති කාර්යාලයට ගියේය.

එහිදී ශ්‍රී  ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා හමුවී හිටපු ජනාධිපතිතුමා සිය ශෝකය පළ කළේය.

රුසියාවේ රජයට සහ ජනතාවට සිය බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපතිතුමා ශෝක පණිවිඩ පොතේ සිය ශෝක සටහන එක් කළේය.

එම අවස්ථාවට ශ්‍රීලනිප ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ද එක්ව සිටියේය.

WhatsApp Image 2024 03 28 at 10.37.41 c37506c7

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us